# * Kóžda popisana linka je fragment regex (regularneho wuraza) kotryž so z mjenom hosta wěsteje URL přirunuje
#</pre> <!-- leave this line exactly as it is -->',
+ 'right-skipcaptcha' => 'Captcha přeskočić',
);
/** Haitian (Kreyòl ayisyen)
/** Norwegian Nynorsk (Norsk (nynorsk))
* @author Eirik
+ * @author Frokor
*/
$messages['nn'] = array(
- 'captcha-edit' => 'For å endre denne sida, ver venleg og løys det enkle reknestykket nedanfor og skriv svaret i ruta ([[Special:Captcha/help|Kva er dette?]]):',
+ 'captcha-edit' => 'For å endre denne sida, ver venleg og løys det enkle reknestykket nedanfor og skriv svaret i ruta ([[Special:Captcha/help|meir informasjon]]):',
'captcha-desc' => 'Enkel implementering av captcha-system.',
'captcha-addurl' => 'Endringa di inkluderer nye lenkjer; som eit vern mot automatisert reklame (spam) er du nøydd til skrive inn orda i dette bildet: <br />([[Special:Captcha/help|Kva er dette?]])',
'captcha-badlogin' => 'For å sikra oss mot automatisk passordtjuveri, ver venleg og skriv inn svaret på det enkle reknestykket i boksen nedanfor ([[Special:Captcha/help|meir informasjon]]):',
# * Alt frå teiknet «#» til enden av lina er ein kommentar
# * Alle liner som ikkje er tomme er fragment av regulære uttrykk som sjekkar vertar i URL-ar
#</pre> <!-- la denne lina vere akkurat som ho er -->',
+ 'right-skipcaptcha' => 'Utføre handlingar som normalt krever «captcha»-stadfesting utan å bruke «captcha»',
);
/** Norwegian (bokmål) (Norsk (bokmål))
'captcha-edit' => 'Tae edit this airticle, please dae the eisy sum ablo an put the answer in the box ([[Special:Captcha/help|mair info]])',
);
+/** Sinhala (සිංහල)
+ * @author නන්දිමිතුරු
+ */
+$messages['si'] = array(
+ 'captcha-edit' => 'මෙම පිටුව සංස්කරණය කිරීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+ 'captcha-desc' => 'සරල captcha ක්‍රියාත්මක කිරීම',
+ 'captcha-addurl' => 'ඔබගේ සංස්කරණයෙහි නව බාහිර සබැඳියන් අඩංගුයි.
+ස්වයංක්‍රීය අයාචිත තැපෑලෙන් ආරක්ෂා වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+ 'captcha-badlogin' => 'ස්වයංක්‍රීය මුරපද බිඳීම වලක්වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+ 'captcha-createaccount' => 'ස්වයංක්‍රීය ගිණුම් තැනීමෙන් ආරක්ෂා කිරීමට උදවු කරනු වස්, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+ 'captcha-createaccount-fail' => 'තහවුරුකිරීමේ කේතය එක්කෝ සාවද්‍යයි නැතිනම් සොයාගත නොහැක.',
+ 'captcha-create' => 'මෙම පිටුව තැනීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+ 'captchahelp-title' => 'Captcha උදවු',
+ 'captchahelp-cookies-needed' => 'මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබ විසින් ඔබගේ බ්‍රවුසරයෙහි කුකීස් සක්‍රිය කොට තිබිය යුතුය.',
+ 'captchahelp-text' => "ඔවුන්ගේ සබැඳියන් බොහෝ අඩවියන්හි පලකෙරුමට, ස්වයංක්‍රීය මෙවලම් උපයෝගී කරගන්නා, අයාචිත තැපැල්කරුවන්ගේ අපයෙදුමට, මහජනයාගෙන් පලකෙරුම් පිළිගන්නා, මෙම විකිය වැනි වෙබ් අඩවි, බොහෝවිට ගොදුරු වේ.
+මෙම අයාචිත තැපැල් සබැඳියන් ඉවත් කල හැකි වුවත්, ඒවා සැලකිය යුතු පීඩා ගෙන දෙයි.
+
+සමහරවිට, විශේෂයෙන් පිටුවකට නව වෙබ් සබැඳියන් එක්කෙරෙන විට, වර්ණවත් හෝ විරූප කෙරුණු පෙළක රූපයක් ඔබහට පෙන්වන විකිය, එහි දැක්වෙන වචන ටයිප් කරන මෙන් ඉල්ලාසිටිය හැක.
+මෙම කාර්යය ස්වයංක්‍රීයව සිදුකෙරුම ඉතාමත් අසීරු කාර්යයක් බැවින්, අයාචිත තැපැල්කරුවන් බොහෝ දෙනෙක් හා අනෙකුත් රොබෝ ආක්‍රමණිකයන් වළකමින් බොහෝ අව්‍යාජ මානවයන්හට ඔවුන්ගේ පලකෙරුම් සිදුකිරීමට ඉඩ සලසනු ඇත.
+
+සීමිත දෘෂ්ඨියක් සහිත හෝ පෙළ-පදනම් කරගන්නා හෝ කථනය-පදනම් කරගන්නා බ්‍රවුසරයන් භාවිතා කරන හෝ පරිශීලකයන් මෙයින් අවාසනාවන්ත ලෙස අපහසුතාවයකට ලක්විය හැක.
+මෙම අවස්ථාව වන විට ශ්‍රව්‍ය විකල්පයක් අප සතුව නොමැත.
+නිත්‍යානුකූල පලකෙරුම් සඳහා ඔබගේ අවස්ථාව අනපේක්‍ෂිත ලෙස උදුරාගැනුමක් මෙයින් සිදුවේනම් ඔබගේ අඩවි පරිපාලකවරුන් හා සහසම්බන්ධ වී සහය පැතීමට කාරුණික වන්න.
+
+පිටු සංස්කාරක වෙත යළි-එළඹෙනු වස්, ඔබගේ බ්‍රවුසරයෙහි 'පසුපසට' බොත්තම ඔබන්න.",
+ 'captcha-addurl-whitelist' => '#<!-- මෙම පේළිය මෙලෙසින්ම තිබීමට ඉඩ හරින්න --> <pre>
+# වාග් රීතිය පහත පරිදි වේ:
+# * "#" අක්ෂරයක සිට පේළියක අග දක්වා සියල්ල පරිකථනයක් වේ
+# * සෑම නො-හිස් පේළියක්ම, කලාප ලිපිනයන් (URL) තුල සත්කාරකයන් පමණක් ගලපන නිත්ප්‍රකා (නිත්‍ය ප්‍රකාශන) ඛණ්ඩයක් වේ
+ #</pre> <!-- මෙම පේළිය එලෙසින්ම පැවතීමට ඉඩ හරින්න -->',
+ 'right-skipcaptcha' => 'captcha පරික්ෂා කීරීම සිදුකිරීමෙන් වැලකෙමින් captcha පූරනකාරක ක්‍රියාවලීන් සිදුකරන්න',
+);
+
/** Slovak (Slovenčina)
* @author Helix84
*/