From 20e969efc8a580d5dd77d9328462baf0f2ec1662 Mon Sep 17 00:00:00 2001 From: Siebrand Mazeland Date: Mon, 1 Dec 2008 08:47:02 +0000 Subject: [PATCH] Localisation updates for extension messages from Betawiki (2008-12-01 09:20 CET) --- ConfirmEdit.i18n.php | 33 +++++++++++++++++++++++++++++++++ FancyCaptcha.i18n.php | 12 ++++++++++++ 2 files changed, 45 insertions(+) diff --git a/ConfirmEdit.i18n.php b/ConfirmEdit.i18n.php index 80ce803..afa9bde 100644 --- a/ConfirmEdit.i18n.php +++ b/ConfirmEdit.i18n.php @@ -2022,6 +2022,39 @@ $messages['sco'] = array( 'captcha-edit' => 'Tae edit this airticle, please dae the eisy sum ablo an put the answer in the box ([[Special:Captcha/help|mair info]])', ); +/** Sinhala (සිංහල) + * @author නන්දිමිතුරු + */ +$messages['si'] = array( + 'captcha-edit' => 'මෙම පිටුව සංස්කරණය කිරීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):', + 'captcha-desc' => 'සරල captcha ක්‍රියාත්මක කිරීම', + 'captcha-addurl' => 'ඔබගේ සංස්කරණයෙහි නව බාහිර සබැඳියන් අඩංගුයි. +ස්වයංක්‍රීය අයාචිත තැපෑලෙන් ආරක්ෂා වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'captcha-badlogin' => 'ස්වයංක්‍රීය මුරපද බිඳීම වලක්වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'captcha-createaccount' => 'ස්වයංක්‍රීය ගිණුම් තැනීමෙන් ආරක්ෂා කිරීමට උදවු කරනු වස්, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):', + 'captcha-createaccount-fail' => 'තහවුරුකිරීමේ කේතය එක්කෝ සාවද්‍යයි නැතිනම් සො‍යාගත නොහැක.', + 'captcha-create' => 'මෙම පිටුව තැනීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):', + 'captchahelp-title' => 'Captcha උදවු', + 'captchahelp-cookies-needed' => 'මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබ විසින් ඔබගේ බ්‍රවුසරයෙහි කුකීස් සක්‍රිය කොට තිබිය යුතුය.', + 'captchahelp-text' => "ඔවුන්ගේ සබැඳියන් බොහෝ අඩවියන්හි පලකෙරුමට, ස්වයංක්‍රීය මෙවලම් උපයෝගී කරගන්නා, අයාචිත තැපැල්කරුවන්ගේ අපයෙදුමට, මහජනයාගෙන් පලකෙරුම් පිළිගන්නා, මෙම විකිය වැනි වෙබ් අඩවි, බොහෝවිට ගොදුරු වේ. +මෙම අයාචිත තැපැල් සබැඳියන් ඉවත් කල හැකි වුවත්, ඒවා සැලකිය යුතු පීඩා ගෙන දෙයි. + +සමහරවිට, විශේෂයෙන් පිටුවකට නව වෙබ් සබැඳියන් එක්කෙරෙන විට, වර්ණවත් හෝ විරූප කෙරුණු පෙළක රූපයක් ඔබහට පෙන්වන විකිය, එහි දැක්වෙන වචන ටයිප් කරන මෙන් ඉල්ලාසිටිය හැක. +මෙම කාර්යය ස්වයංක්‍රීයව සිදුකෙරුම ඉතාමත් අසීරු කාර්යයක් බැවින්, අයාචිත තැපැල්කරුවන් බොහෝ දෙනෙක් හා අනෙකුත් රොබෝ ආක්‍රමණිකයන් වළකමින් බොහෝ අව්‍යාජ මානවයන්හට ඔවුන්ගේ පලකෙරුම් සිදුකිරීමට ඉඩ සලසනු ඇත. + +සීමිත දෘෂ්ඨියක් සහිත හෝ පෙළ-පදනම් කරගන්නා හෝ කථනය-පදනම් කරගන්නා බ්‍රවුසරයන් භාවිතා කරන හෝ පරිශීලකයන් මෙයින් අවාසනාවන්ත ලෙස අපහසුතාවයකට ලක්විය හැක. +මෙම අවස්ථාව වන විට ශ්‍රව්‍ය විකල්පයක් අප සතුව නොමැත. +නිත්‍යානුකූල පලකෙරුම් සඳහා ඔබගේ අවස්ථාව අ‍නපේක්‍ෂිත ලෙස උදුරාගැනුමක් මෙයින් සිදුවේනම් ඔබගේ අඩවි පරිපාලකවරුන් හා සහසම්බන්ධ වී සහය පැතීමට කාරුණික වන්න. + +පිටු සංස්කාරක වෙත යළි-එළ‍ඹෙනු වස්, ඔබගේ බ්‍රවුසරයෙහි 'පසුපසට' බොත්තම ඔබන්න.", + 'captcha-addurl-whitelist' => '#
+# වාග් රීතිය පහත පරිදි වේ:
+#   * "#" අක්ෂරයක සිට පේළියක අග දක්වා සියල්ල පරිකථනයක් වේ
+#   * සෑම නො-හිස්  පේළියක්ම, කලාප ලිපිනයන් (URL) තුල සත්කාරකයන් පමණක් ගලපන නිත්ප්‍රකා (නිත්‍ය ප්‍රකාශන) ඛණ්ඩයක් වේ
+ #
', + 'right-skipcaptcha' => 'captcha පරික්ෂා කීරීම සිදුකිරීමෙන් වැලකෙමින් captcha පූරනකාරක ක්‍රියාවලීන් සිදුකරන්න', +); + /** Slovak (Slovenčina) * @author Helix84 */ diff --git a/FancyCaptcha.i18n.php b/FancyCaptcha.i18n.php index 48b2f08..d78f452 100644 --- a/FancyCaptcha.i18n.php +++ b/FancyCaptcha.i18n.php @@ -748,6 +748,18 @@ $messages['sah'] = array( 'fancycaptcha-edit' => 'Эн көннөрүүҥ тас ыйынньыктардаах эбит. Спаамтан көмүскэнэр туһуттан манна баар тыллары хатылыыргар көрдөһөбүт ([[Special:Captcha/help|сиһилии…]]):', ); +/** Sinhala (සිංහල) + * @author නන්දිමිතුරු + */ +$messages['si'] = array( + 'fancycaptcha-addurl' => 'ඔබගේ සංස්කරණයෙහි නව බාහිර සබැඳියන් අඩංගුයි. +ස්වයංක්‍රීය අයාචිත තැපෑලෙන් ආරක්ෂා වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'fancycaptcha-badlogin' => 'ස්වයංක්‍රීය මුරපද බිඳීම වලක්වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'fancycaptcha-createaccount' => 'ස්වයංක්‍රීය ගිණුම් තැනීම වැලකුම‍ට උදවු වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'fancycaptcha-create' => 'පිටුව තනනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', + 'fancycaptcha-edit' => 'මෙම පිටුව සංස්කරණය කරනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):', +); + /** Slovak (Slovenčina) * @author Helix84 */ -- 2.39.5