]> ToastFreeware Gitweb - toast/cookiecaptcha.git/commitdiff
Localisation updates for extension messages from Betawiki (2008-12-01 09:20 CET)
authorSiebrand Mazeland <siebrand@users.mediawiki.org>
Mon, 1 Dec 2008 08:47:02 +0000 (08:47 +0000)
committerSiebrand Mazeland <siebrand@users.mediawiki.org>
Mon, 1 Dec 2008 08:47:02 +0000 (08:47 +0000)
ConfirmEdit.i18n.php
FancyCaptcha.i18n.php

index 80ce8036a85e71074425766e31e044ea84e2e42d..afa9bde601043f146b5d858a4b5cbc5d952fab8d 100644 (file)
@@ -2022,6 +2022,39 @@ $messages['sco'] = array(
        'captcha-edit' => 'Tae edit this airticle, please dae the eisy sum ablo an put the answer in the box ([[Special:Captcha/help|mair info]])',
 );
 
+/** Sinhala (සිංහල)
+ * @author නන්දිමිතුරු
+ */
+$messages['si'] = array(
+       'captcha-edit' => 'මෙම පිටුව සංස්කරණය කිරීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+       'captcha-desc' => 'සරල captcha ක්‍රියාත්මක කිරීම',
+       'captcha-addurl' => 'ඔබගේ සංස්කරණයෙහි නව බාහිර සබැඳියන් අඩංගුයි.
+ස්වයංක්‍රීය අයාචිත තැපෑලෙන් ආරක්ෂා වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'captcha-badlogin' => 'ස්වයංක්‍රීය මුරපද බිඳීම වලක්වනු වස්, පහත සරල ගණිත ගැටළුව විසඳා පිළිතුර කොටුවෙහි ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'captcha-createaccount' => 'ස්වයංක්‍රීය ගිණුම් තැනීමෙන් ආරක්ෂා කිරීමට උදවු කරනු වස්, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+       'captcha-createaccount-fail' => 'තහවුරුකිරීමේ කේතය එක්කෝ සාවද්‍යයි නැතිනම් සො‍යාගත නොහැක.',
+       'captcha-create' => 'මෙම පිටුව තැනීමට, කරුණාකර පහත දැක්වෙන සරල එකතුකිරීම විසඳා පිලිතුර කොටුවේ ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩි විස්තර]]):',
+       'captchahelp-title' => 'Captcha උදවු',
+       'captchahelp-cookies-needed' => 'මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබ විසින් ඔබගේ බ්‍රවුසරයෙහි කුකීස් සක්‍රිය කොට තිබිය යුතුය.',
+       'captchahelp-text' => "ඔවුන්ගේ  සබැඳියන් බොහෝ අඩවියන්හි පලකෙරුමට, ස්වයංක්‍රීය මෙවලම් උපයෝගී කරගන්නා, අයාචිත තැපැල්කරුවන්ගේ අපයෙදුමට,  මහජනයාගෙන් පලකෙරුම් පිළිගන්නා, මෙම විකිය වැනි වෙබ් අඩවි, බොහෝවිට ගොදුරු වේ.
+මෙම අයාචිත තැපැල් සබැඳියන් ඉවත් කල හැකි වුවත්, ඒවා සැලකිය යුතු පීඩා ගෙන දෙයි.
+
+සමහරවිට, විශේෂයෙන් පිටුවකට නව වෙබ් සබැඳියන් එක්කෙරෙන විට, වර්ණවත් හෝ විරූප කෙරුණු පෙළක රූපයක් ඔබහට පෙන්වන විකිය, එහි දැක්වෙන වචන ටයිප් කරන මෙන් ඉල්ලාසිටිය හැක.
+මෙම කාර්යය ස්වයංක්‍රීයව සිදුකෙරුම ඉතාමත් අසීරු කාර්යයක් බැවින්, අයාචිත තැපැල්කරුවන් බොහෝ දෙනෙක් හා අනෙකුත් රොබෝ ආක්‍රමණිකයන් වළකමින් බොහෝ අව්‍යාජ මානවයන්හට ඔවුන්ගේ පලකෙරුම් සිදුකිරීමට ඉඩ සලසනු ඇත.
+
+සීමිත දෘෂ්ඨියක් සහිත හෝ පෙළ-පදනම් කරගන්නා හෝ කථනය-පදනම් කරගන්නා බ්‍රවුසරයන් භාවිතා කරන හෝ පරිශීලකයන් මෙයින් අවාසනාවන්ත ලෙස  අපහසුතාවයකට ලක්විය හැක.
+මෙම අවස්ථාව වන විට ශ්‍රව්‍ය විකල්පයක් අප සතුව නොමැත.
+නිත්‍යානුකූල පලකෙරුම් සඳහා ඔබගේ අවස්ථාව අ‍නපේක්‍ෂිත ලෙස උදුරාගැනුමක් මෙයින් සිදුවේනම්  ඔබගේ අඩවි පරිපාලකවරුන් හා සහසම්බන්ධ වී සහය පැතීමට කාරුණික වන්න.
+
+පිටු සංස්කාරක වෙත යළි-එළ‍ඹෙනු වස්, ඔබගේ බ්‍රවුසරයෙහි 'පසුපසට' බොත්තම ඔබන්න.",
+       'captcha-addurl-whitelist' => '#<!-- මෙම පේළිය මෙලෙසින්ම තිබීමට ඉඩ හරින්න --> <pre>
+# වාග් රීතිය පහත පරිදි වේ:
+#   * "#" අක්ෂරයක සිට පේළියක අග දක්වා සියල්ල පරිකථනයක් වේ
+#   * සෑම නො-හිස්  පේළියක්ම, කලාප ලිපිනයන් (URL) තුල සත්කාරකයන් පමණක් ගලපන නිත්ප්‍රකා (නිත්‍ය ප්‍රකාශන) ඛණ්ඩයක් වේ
+ #</pre> <!-- මෙම පේළිය එලෙසින්ම පැවතීමට ඉඩ හරින්න -->',
+       'right-skipcaptcha' => 'captcha පරික්ෂා කීරීම සිදුකිරීමෙන් වැලකෙමින් captcha පූරනකාරක ක්‍රියාවලීන් සිදුකරන්න',
+);
+
 /** Slovak (Slovenčina)
  * @author Helix84
  */
index 48b2f0858e87a00e2a1301dc7d748370ed3a33d5..d78f45208db352884bf58cf3dfdcc35a5b20ce75 100644 (file)
@@ -748,6 +748,18 @@ $messages['sah'] = array(
        'fancycaptcha-edit' => 'Эн көннөрүүҥ тас ыйынньыктардаах эбит. Спаамтан көмүскэнэр туһуттан манна баар тыллары хатылыыргар көрдөһөбүт ([[Special:Captcha/help|сиһилии…]]):',
 );
 
+/** Sinhala (සිංහල)
+ * @author නන්දිමිතුරු
+ */
+$messages['si'] = array(
+       'fancycaptcha-addurl' => 'ඔබගේ සංස්කරණයෙහි නව බාහිර සබැඳියන් අඩංගුයි.
+ස්වයංක්‍රීය අයාචිත තැපෑලෙන් ආරක්ෂා වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන  කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'fancycaptcha-badlogin' => 'ස්වයංක්‍රීය මුරපද බිඳීම වලක්වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන  කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'fancycaptcha-createaccount' => 'ස්වයංක්‍රීය ගිණුම් තැනීම වැලකුම‍ට උදවු වනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන  කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'fancycaptcha-create' => 'පිටුව තනනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන  කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+       'fancycaptcha-edit' => 'මෙම පිටුව සංස්කරණය කරනු වස්, පහත පෙන්නුම් කෙරෙන වචන  කොටුව තුල ඇතුලත් කරන්න ([[Special:Captcha/help|වැඩිමනත් තොරතුරු]]):',
+);
+
 /** Slovak (Slovenčina)
  * @author Helix84
  */